Vihanga Gaming Show 2.0


2017 දී ආරම්භ කරන ලද Vihanga Gaming Show නාලිකාව මේ වන විට subscribe 5000 සීමාව පසු කර ඇත. Subscribers 5000 පසු කිරීමට සමගාමීව Vihanga Gaming Show 2.0 එළි දැක්වීම කරන ලදී .එම එළි දැක්වීමේ එක් අංගයක් ලෙස ප්‍රථම වරට Vihanga Gaming Show වෙබ් අඩවිය අප නාලිකාව සමග රැඳී සිටින 5000කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවට, අද දින සිට මෙම වෙබ් අඩවිය නිල වශයෙන් භාවිතා කිරීමේ හැකියාව ප්‍රේක්ෂකයන් හට හැකි වන අතර Vihanga Gaming Show 2.0 යටතේ අලුත් අලුත් Mods සහ අලුත් අලුත් Gta San Andreas සමගාමී කටයුතු රාශියක් සූදානම් කර ඇත. මෙතෙක් කල් අප සමග රැඳී සිටි ඔබ සැමට අපගේ ප්‍රණාමය!!!


Ad Code